Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mamai mage mahaththayai eka innakota mage bade wampaththe (yati bada)godak ridenawa kakul dekath pana nathuwa yanawa e wedanawata mata e ai kiyala dana ganna ona dr

අසන ලද්දේ: La*** · වයස 23 · 668 views

පිළිතුර

මෙයට හේතුව සොයා බැලීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. සමහරවිට එන්ඩොමොට්‍රියෝසිස් වැනි රෝග තත්වයන් නිසා මෙවැනි වේදනාවක් ඇතිවෙනව.