ඩිම්බ නොමෝරලා ලේ යාම අක්‍රමවත් නම් කුමක් කරන්නද?
No ovulation and irregular bleeding — what should be done?
Doctor mama marry karala awurudu2i api dan awuruddaka withara idala babekk balaporoththu wenawa eth thama naha mage mensas hadimath kamawath naha mama beheth gaththahama kiwe dimba moranne naha kiyala me mase 1wenida mensas haduna dawas 10k withara thibila hoda una eth aye 26 lee tikak giya namuth dan dina thunak withara bindu deka thunai le yanne ane doctor mama mekata mokada karanna one
ඔබට මේ සඳහා වැඩිදුර පරීක්ෂණ සහ ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?