ප්‍රශ්නය
Doctor pregnants mul kalayedi yati bade wedanawak anawada. Serin sereta
පිළිතුර
ඔව්. සමහරවිට මෙවැනි වේදනාවන් ඇති වෙන්න පුළුවන්. තද වේදනාවක් ඇතිනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගත යුතුයි.