Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr, periods hadenna pera pregnancy eka danganna noheki vitakadi medical test ekak sandaha chest scan kirimata yamen garbhani nam daruwata hani viya hekida?

අසන ලද්දේ: Ch*** · වයස 30 · 502 views

පිළිතුර

නැහැ. එමගින් දරුවාට හානි වීමට ඇති හැකියාව ඉතාමත් අඩුයි.