Skip to main content
ප්‍රශ්නය

බර වැඩි නම් සහ ඔසප් වීම අක්‍රමවත් නම් ගැබ් ගන්න පුළුවන්ද?

Can you conceive if you are obese with irregular periods?

Dr.mama marry karala Dan Masa 6 k wenava danata mama babek hadanna balaporoththu wenava.eth mage periods regular Na.thawa garbasha biththi gana naha.mama obesity mattame inne.mata daruwek gana balaporoththu wenna puluwan da doctor? Danata mensas regular wenna beheth bonava ita passe dimba moranna tablet eka ganna kiuwa.ita passe samanya athata hareida doctor?

අසන ලද්දේ: Na*** · වයස 26

මුලින්ම ඔබ ව්‍යායාම සහ ආහාර පාලනය මගින් බර අඩු කර ගත යුතුයි. ඉන් පසු ඖෂධ ප්‍රතිකාර වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.