රුධිර ප්ලේට්ලට් අඩු නම් ආයෙත් ගැබ් ගන්න පුළුවන්ද?
With a low platelet problem, can you try for a baby again?
Doctor Mage baba labune 33 sathi,mata presure eka wadiwela thama hopitel admit une,dawas 3 withara yanakota amaru hadila normal hambune,babage bara 1k850g i,baba dawas 5 baby room idala nathi una,,doctorsla kiwwe oxygen madi una kiyala babata,mage blood wala platlet adu prashnayakuth awa,danata hopitel clinic yanawa hemotoloy ,baba hambela masa 5 wenawa doctor,mata aith ikmanata babek hadaganna one doctor,ekata mata advise one,,,,,,,,
රුධිර ගැටළුව දැන් සාමාන්ය නම් නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න. නැවත ගැබ් ගත් පසු මුල් කාලයේ සිටම විශේෂඥ වෛද්ය සායනයකින් උපදෙස් ලබා ගත යුුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?