Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

doctor man hsg tet 1n pasu mage pallopear cube block wela kiyala tiyenawa.eyata drugs treatment nathida.laperescopy aniwaryen kalauthuda.thank you.

පිළිතුර

මේ සඳහා ඖෂධ ප්‍රතිකාර නැහැ. ලැපරොස්කොපි සහ හිස්ටරොස්කොපි සැත්කමක් මගින් මෙය නිවැරදි කල හැකි නමුත් සමහර අවහිරතා එමගින් වුවත් නිවැරදි කල නොහැකියි.

ch*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Mage mensas wema kremawath naha.ekata beheth ara gena masekin mam pregnency test ekak kalama positive una.vog doctor chanal karama babek innawa thawama podi kalaya kiyanna ba kiwwa…

පිළිතුර

ඔසප් වීම අක්‍රමවත් නිසා සමහරවිට ඔබට නැවත ගැබ් ගැනීමට ප්‍රතිකාර අවශ්‍ය වේවි. මේ ගැන පරීක්ෂා කරවා ගෙන සුදුසු ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුයි.

Ay*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

doctor pragnant unama panu beheth bonna hoda nadda?

පිළිතුර

සති 12න් පසුව අවශ්‍යනම් පණු බෙහෙත් ලබා ගත හැකියි. ඉන් හානියක් වෙන්නේ නැහැ.

Su*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.kanya patalayata haani novi.pirimi shukranu yoni margaye pitatha pamanak gewunoth geb genimak ethi weida?

පිළිතුර

ඔව්. මේ සඳහා ඉතා සුළු හැකියාවක් තිබෙනව.

bh*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Dr, පිළිසිඳ ගැනීමක් ද නැද්ද යන්න තහවුරැ කර ගැනීම සඳහා කරන මුත්රා පරීක්ෂණය කල යුත්තේ ඔසප් නැවතී දින කීයකින් පමන පසුද? HCG strip 100% Accurate ද?

පිළිතුර

බොහෝවිට නැවත ඔසප්වීම අපේක්ෂා කරන දිනය පසුවූ වහාම මෙම පරීක්ෂණය පොසිටිව් වෙනව. එසේ නොවුන හොත් නැවත සතියකින් පමණ පරීක්ෂා කිරීමෙන් නිවැරදිව ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්. මෙය බොහෝ දුරට නිවැරදි පරීක්ෂණයක්.

Th*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor man marry karala dan auruddai maasayak wenawa. Man marry karala masa 3 k withara mithuri Pethi use kala. Mata menses hadennet apiliwelata. Maasa 2 kata watawak wage. Man me…

පිළිතුර

මෙයට හේතුව සොයා බැලීමට ස්කෑන් පරීක්ෂණයක් සහ තවත් පරීක්ෂණ අවශ්‍ය විය හැකියි. ඉන් අනතුරුව ප්‍රතිකාර ලබා ගෙන දරු පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව.

Ma*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama mary karala 3years birth control tablet use kalema na.thama babala na.vog doctor kenek meet una.lap and dye test 1kala 1year kalin eka nomal.danmasa 2ka idan mensess da…

පිළිතුර

සමහරවිට ඔබේ ඩිම්බ කෝෂවලින් ඩිම්බ මේරීමේ අසාමාන්‍ය තත්වයක් ඇති. මේ ගැන පරීක්ෂා කර බලා ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වේවි.

Bi*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor Mata dan sathi 25 wenawa.baba dagalanawa godak Mata danenawa eth doctor Mage bada godak loku naha.masa 6k unata bada samnyai.Mata meka dakina hamoma kiyanawa Mata meka manas…

පිළිතුර

බබාගේ ප්‍රමාණය ස්කෑන් පරීක්ෂණයේ දී සාමාන්‍ය නම් උදරය විශාල නොවීම ගැටළුවක් නොවෙයි. මේ ගැන කලබල වීමට අවශ්‍ය නැහැ.

Ma*** · වයස 23
පිළිතුර කියවන්න