Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම නැවතිලා කී දිනකින් මුත්‍රා ටෙස්ට් කරන්නද?

How many days after a missed period should you test?

Dr, පිළිසිඳ ගැනීමක් ද නැද්ද යන්න තහවුරැ කර ගැනීම සඳහා කරන මුත්රා පරීක්ෂණය කල යුත්තේ ඔසප් නැවතී දින කීයකින් පමන පසුද? HCG strip 100% Accurate ද?

අසන ලද්දේ: Th*** · වයස 35

බොහෝවිට නැවත ඔසප්වීම අපේක්ෂා කරන දිනය පසුවූ වහාම මෙම පරීක්ෂණය පොසිටිව් වෙනව. එසේ නොවුන හොත් නැවත සතියකින් පමණ පරීක්ෂා කිරීමෙන් නිවැරදිව ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්. මෙය බොහෝ දුරට නිවැරදි පරීක්ෂණයක්.