Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor man marry karala dan auruddai maasayak wenawa. Man marry karala masa 3 k withara mithuri Pethi use kala. Mata menses hadennet apiliwelata. Maasa 2 kata watawak wage. Man me gataluwata tama doctor kenek lagata giye na. Man mokakda mekata kala yutte. Thank you.

අසන ලද්දේ: Ma*** · වයස 22 · 372 views

පිළිතුර

මෙයට හේතුව සොයා බැලීමට ස්කෑන් පරීක්ෂණයක් සහ තවත් පරීක්ෂණ අවශ්‍ය විය හැකියි. ඉන් අනතුරුව ප්‍රතිකාර ලබා ගෙන දරු පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව.