VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Sir.mata anthimata mesas une december 20.me mase thama hedune nethi nisa iye( 24) mama urine test kala.eka positive .sir mama subfertility walata beheth kala.ovidac inject kala.mat…
සති 6ට පසුව ස්කෑන් පරීක්ෂණයෙන් දරුගැබ දැක ගැනීමට හැකියාව තිබෙනව. එවිට වෛද්ය වරයෙකු හමුවීම ප්රමාණවත්
doctor sathi 35 di detail scan ekak karanna puluwanda?e sadaha kopamana mudalak yanawada?babage wistara eken danaganna puluwanda?babage prashna tiyenawa nam ewath balanna puluwanda…
බැහැ. සති 20දී පමණ තමයි බබාගේ අසාමාන්යතා ඇතිදැයි දැන ගැනීමට විස්තරාත්මක ස්කෑන් පරීක්ෂණයක් කල හැකි වෙන්නේ. ඉන් පසුව ස්කෑන් පරීක්ෂණ කල හැකි නමුත් එතරම් විස්තර දැක ගැනීමට හැකියාව නැහැ. මේ සඳහා වැය වෙන මුදල සිදු කරන ආයතනය සහ වෛද්ය වරයා අනුව වෙනස් වෙනව. ස්කෑන් කි…
dr, mn marry karala inne. mata mensas hadila dawas 2,3 kin yoni margaye awata kaseemak hata gannawa. nitharama kasana nisa podi thuwalath hadenawa. sathiyakin withara aapasu hariya…
මෙය ආසාදන තත්වයක් විය හැකියි. කැසීම ඇති අවස්තාවක වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
DR mandenata sathi 11ka gebiniyak eth mam den sathiyakata peradi vog dr meet una eya kiuwa mage babage hart beet pennanne kiyala baba wosh karanna oni kiyala mam hospital addmid un…
ඔව්. නැවත ස්කෑන් පරීක්ෂණය සිදු කරන විට මෙය හරියටම දැන ගන්න පුළුවන්.
Docta mata sathi 28 i. Man wam paththata thama godakma nida ganne. Baba enne dakunu paththe wage mata danenne.. udumali athata poddakwath enna hoda nadda docta.? Rata amathaka wela…
කෙලින්ම උඩුබැලි අතට නොසිට වමට හෝ දකුණට හැරී නිදා ගැනීම දරුවාට අහිතකර නැහැ. ඔබට පහසු පැත්තකට හැරී සිටින්න.
Dr.mage osap chakraya akramawath mn aya dr vog kenekuta yomu kala inpasu ohuge scan pareekshanayen pasu ohu pewasuwee mage dakunu dimbakoshaye ithama kuda wathura bibili athi bawat…
ඔබට මාස තුනකට වරක් වත් ඔසප්වීම සිදුවේ නම් මේ සඳහා ප්රතිකාර ගැනීම අත්යවශ්ය නැහැ. ඔබ සඳහන් කර ඇති කරුණු අනුව මෙයට හේතුව ඩිම්බ කෝෂවල පොලිසිස්ටික් තත්වය විය හැකියි.
Placenta privia ekakadi blood wadiyen giyoth daruwa nathi wenawda
බොහෝවිට අධික රුධිර වහනය නිසා මවට සංකූලතා ඇතිවුවත් දරුවාට හානි වෙන්නෙ නැහැ. නමුත් කලාතුරකින් වැදෑමහ ගර්භාෂයෙන් ගැලවීම නිසා දරුගැබට ප්රමාණවත් ලෙස ඔක්සිජන් නොලැබී යන අවස්තාවක දරුවා නැතිවීමට අවදානමක් තිබෙනව.
dr mta babala nathuwa aurudu 2k wenwa dan masa 4k wage idala menses weddi adika wedanawak enawa nagita ganna bari tharam....menses weddi kabali pitawenwa ....plzz dr me kumak nisa…
මෙයට හේතුව සමහරවිට එන්ඩොමෙට්රිෙයා්සිස් වැනි රෝග තත්වයක් විය හැකියි. හරියටම මේ ගැන දැන ගැනීමට පරීක්ෂණ අවශ්යයි.