Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor mn pregnant wela hitiya mass 8 sati 2k mge baba neti una mata le gelimk situ wela hebei mn dawalut scan Karla balanakot doctor kiuwa baba hodat innawa kiyala le gelima siduw…

පිළිතුර

රුධිර වහනය වැදෑමහ ගර්භාෂයෙන් වෙන්වීම නිසා සිදු විය හැකියි. එවැනි අවස්ථාවක හදිසියේ වැදෑමහ ගර්භාෂයෙන ගැලවීමක් සිදුවුවහොත් බබාට ප්‍රමාණවත් ඔක්සිජන් ප්‍රමාණයක් නොලැබීම නිසා මෙවැනි තත්වයක් ඇති වෙන්න පුළුවන්.

Ka*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

මම විවාහ වෙලා වසර 2 වෙනවා . වසරක පමණ සිට මම දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටියද තවමත් එයට සිදුවුණේ නැහැනෙ .මගේ mensas පිළිවෙළකට මාසිකව සිදුවන්නෙ නැහැ . දරුවෙකු ලබාගැනීමට මම මොකක්ද කරන්න…

පිළිතුර

ඔසප් වීම අක්‍රමවත් වීමට සහ දරුඵල ප්‍රමාදවීමට හේතු සොයා බලන්න පරීක්ෂණ අවශ්‍යයි. පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.

Ma*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

dr. man IUI eka kala. mata danaganna awashya IUI ekedi karanne dimba walata beeja athulu kirimakda. nathi nam dimba walata sansechanya veemata beeja e asannayata thanpath kirimada?

පිළිතුර

නැහැ. මෙහිදී සිදු කරන්නේ ශුක්‍රාණු ගර්භාෂය තුල තැන්පත් කිරීම. එම ශුක්‍රාණු පැලෝපීය නාල තුලට ගමන් කර ඩිම්බ සමග එහිදී සංසේචනය සිදු වෙන්නේ.

Am*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Man 1 month gabiniyak.mata me dina wala adika lesa gastic hadila tiyenne .amashaye tiyana amlikathawa babata balapanawada?

පිළිතුර

නැහැ. ඉන් ඔබට අපහසුතාවක් ඇතිනම් සුදුසු ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.

D.*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Docter.....mama pregnant wela sati 21 wenawa.....mula idalama mata tuka tika bleed wenawa.....scan 1 tama kiuwa placenta privia 1 kiyala.....mata dala ganna one garbashaya.loku wed…

පිළිතුර

ඔව්. ගර්භාෂය විශාල වෙනවිට වැදෑමහ සවිවී ඇති ස්ථානය ඉහලට ගමන් කිරීමට හැකියාව තිබෙනව. සති 34දීම පමණ නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර මේ තත්වය දැන ගන්න පුළුවන්.

Ag*** · වයස 38
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mage kalin prashna walata pilithuru lebuna.boa thumeta Godak pin.mage blood O negative.mahaththaya O positive.meya babekta balapanawada.meyata prathikara thiyeda.geb gath pasu p…

පිළිතුර

බබාගේ රුධිර ගණය පොසිටිව් වුවහොත් පමණක් ඉන් හානියක් වීමට සුළු අවදානමක් තිබෙනව. මේ අවදානම ගර්භණී කාලයේ සිදු කරන රුධිර පරීක්ෂණයක් මගින් දැන ගන්න පුළුවන්. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගෙන දරුවාට ඇති අවදානම අවම කර ගැනීමට හැකියාව තිබෙනව.

ch*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

dr man sathi 14 garbani kenek. mage vog dr mata Mom cal kiyala calciam tablet ekakui (calcium+ vitamin D3) / Ferup sg kiyala yakada tablet ekakui dunna. mata a 2ka ganna gaman foli…

පිළිතුර

ඔබ සඳහන් කරන යකඩ පෙති වල ෆෝලික් ඇසිඩ් අඩංගු නිසා එය වෙනම ලබා ගැනීමට අවශ්‍ය නැහැ.

ne*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

mama throxine ganna eka nawattala tibune tika kalekin pregnant una dan babata sathi 9 wenawa sathi 7 idan ayemath thyroxin bonawa sathi 7n tsh test kala 19 tibuna vog doc kiwwa kal…

පිළිතුර

තියිරොක්සින් අඩුවීම දරුවාට බලපෑමට ඉඩ තිබෙනව. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි නියමිත මාත්‍රාවට ඖෂධ ලබා ගන්න.

Su*** · වයස 31
පිළිතුර කියවන්න