Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ තයිරොයිඩ් හෝමෝනය අඩු වුණොත් බබාට බලපානවද?

Does a low thyroid hormone level in pregnancy affect the baby?

mama throxine ganna eka nawattala tibune
tika kalekin pregnant una dan babata
sathi 9 wenawa sathi 7 idan ayemath thyroxin
bonawa sathi 7n tsh test kala 19 tibuna vog doc kiwwa kalin gaththa pramanayatam thyroxin gann( 75mg) palaweni baba sathi 36 ipadune 1840kg bara eyage tsh normal dan babata meken balapamak weida

අසන ලද්දේ: Su*** · වයස 31

තියිරොක්සින් අඩුවීම දරුවාට බලපෑමට ඉඩ තිබෙනව. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි නියමිත මාත්‍රාවට ඖෂධ ලබා ගන්න.