යකඩ පෙති ගන්නවා නම් ෆෝලික් ඇසිඩ් වෙනම ගන්න ඕන නැද්ද?
If taking iron tablets, is separate folic acid still needed?
dr man sathi 14 garbani kenek. mage vog dr mata Mom cal kiyala calciam tablet ekakui (calcium+ vitamin D3) / Ferup sg kiyala yakada tablet ekakui dunna. mata a 2ka ganna gaman folic acid ganna ona na kiyala kiuwa.. eka prashnayak nadda dr..
ඔබ සඳහන් කරන යකඩ පෙති වල ෆෝලික් ඇසිඩ් අඩංගු නිසා එය වෙනම ලබා ගැනීමට අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?