Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.mage kalin prashna walata pilithuru lebuna.boa thumeta Godak pin.mage blood O negative.mahaththaya O positive.meya babekta balapanawada.meyata prathikara thiyeda.geb gath pasu prathikara ganna puluwanda.emagin Babata haniyak nedda sir.Nirogi babek lebei da.Dr.mata bayai me gena.thanx dr

අසන ලද්දේ: ch*** · වයස 31 · 579 views

පිළිතුර

බබාගේ රුධිර ගණය පොසිටිව් වුවහොත් පමණක් ඉන් හානියක් වීමට සුළු අවදානමක් තිබෙනව. මේ අවදානම ගර්භණී කාලයේ සිදු කරන රුධිර පරීක්ෂණයක් මගින් දැන ගන්න පුළුවන්. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගෙන දරුවාට ඇති අවදානම අවම කර ගැනීමට හැකියාව තිබෙනව.