ගැබිනි කාලයේ ගැස්ට්රයිටිස් එක බබාට බලපානවද?
Does stomach acidity in pregnancy affect the baby?
Dr. Man 1 month gabiniyak.mata me dina wala adika lesa gastic hadila tiyenne .amashaye tiyana amlikathawa babata balapanawada?
නැහැ. ඉන් ඔබට අපහසුතාවක් ඇතිනම් සුදුසු ඖෂධ ප්රතිකාර ලබා ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?