Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම අක්‍රමවත් නම් දරුවෙක් ලබාගන්න කුමක් කරන්නද?

With irregular periods, what can be done to have a baby?

මම විවාහ වෙලා වසර 2 වෙනවා . වසරක පමණ සිට මම දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටියද තවමත් එයට සිදුවුණේ නැහැනෙ .මගේ mensas පිළිවෙළකට මාසිකව සිදුවන්නෙ නැහැ . දරුවෙකු ලබාගැනීමට මම මොකක්ද කරන්න ඕන .

අසන ලද්දේ: Ma*** · වයස 30

ඔසප් වීම අක්‍රමවත් වීමට සහ දරුඵල ප්‍රමාදවීමට හේතු සොයා බලන්න පරීක්ෂණ අවශ්‍යයි. පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.