VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr මට දැන් අවු 37, මට 2012 ඉදන් තමයි බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ 2012 වසරේ මට endometriosis රෝගය සැදී බෙහෙත් ගත්තා laparoscopy එකක කළා Laparotomy එකක් කළා 2013 දී පස්සේ මාස හයකට Da…
නැහැ. මෙය නැවත ලැපරොස්කොපි ශල්යකර්මයක් මගින් ඉවත් කිරීම සුදුසුයි. ඉන් පසු හැකි ඉක්මණින් ගැබ් ගැනීමට උත්සාහ කරන්න.
dr.mama marry karala wasara 1k wenawa.api kisima upath palana kramayak anugamanaya kale naha. thawama apita daru pilisida ganimak une naha. api denna job karanne pradesha dekaka. a…
ඔව්. සරු කාලය තුල ලිංගික එක්වීම සිදු නොවේ නම් දරු පිළිසිඳ ගැනීම ප්රමාද වෙන්න ඉඩ තිබෙනව. වෛද්ය උපදෙස් ලබා ගන්න.
mehi ati gatalu walata doctor ge reply eke sinhala akuru penne na. e sadaha sinhala font eka kumakda
sinhala unicode use karanne. You can view them with any PC browser or google chrome browser for android.
Dear Doctor , i had previous two miscarriages. last miscarriage was in September 2016. Since then we are trying for a baby. i had three cycles but nothing seems working. me and my…
Success rate of IVF for one cycle is about 30-40%. IUI is much cheaper, but the success rate for one cycle is around 15%.
Dctr mama marry karala auruddai adata, eth tama babek ne, api vog dctr meet unata passe test kala mage blood & husbandge sfa, mage report gena mukuth kiwwe ne, husbandgereport eket…
මෙම ඖෂධ මගින් සැලකිය යුතු ප්රථිපලයක් ලබා ගැනීම අපහසුයි. IUI වැනි ප්රතිකාර ක්රමයකට යොමුවීම ඊට වඩා සාර්තක වේවි.
Mama marry karala na.next year marry karanna inne.masekata eka sarayak vithara pemwatha samaga lingikawa ekathu wenawa.sathi dekaka vithara idan piyayuru mirikana vita kiri bindu e…
ශරීරයේ හෝමෝන අසාමාන්ය තත්වයක් නිසා මෙසේ විය හැකියි. මේ ගැන දැන ගැනීමට රුධිර පරීක්ෂණයක් අවශ්යයි.
Doctor, mama pregnant dan 34 week venava. Mama nawama, wash dammata passe mage mulu agama iwasanna bari vidiyata kasanawa. Mama use karanne baby soap, lux, dove. Monawa gaala nawat…
සමහරවිට ගර්භණී කාලයේ ඇතිවෙන සමේ වෙනස් කම් නිසා මේ වගේ කැසීමක් ඇතිවෙන්න පුළුවන්. ඔබේ වෛද්ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න. මේ තත්වය අඩු කර ගන්න ප්රතිකාර වලින් පුළුවන්
Dear Sir,mage pregnancy ekata 37 weeks wenawa.reta ninda danneth ne sir.wedipurama man nida ganne dakunu alayata.baba Dan hadila kiyalath kiwwa.MN nitharama dakunu alayata siteema…
නැහැ. නමුත් වම් පසට තරමක් ඇලවීම සිටීම නිසා ගර්භාෂයට රුධිර ගමනාගමනය පහසු වෙනව.