Skip to main content
ප්‍රශ්නය

චොකලට් සිස්ට් ආයෙත් ආවොත් ගැබ් ගන්න බැරි වෙයිද?

Chocolate cysts have returned — is pregnancy still possible?

Dr මට දැන් අවු 37, මට 2012 ඉදන් තමයි බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ 2012 වසරේ මට endometriosis රෝගය සැදී බෙහෙත් ගත්තා laparoscopy එකක කළා Laparotomy එකක් කළා 2013 දී පස්සේ මාස හයකට Danazol ගත්තා ඊට පස්සේ දිගටම treatment කළා IUI 6 ක් කළා දැන් නැවත chocolate cyst 2 ක් තියෙනවා කියල scan කලහම කිව්වා dr මට pregnant වීමට නොහෙකි වේද තව මම කලයුතු ප්‍රතිකාර තිබේද chocolate cyst විශාල වෙන එක පාලනය කිරීමට බෙහෙත් තියෙනවද කරුණාකර මට උපදෙසක් ලබා දෙන්න ඔබ තුමාට මා හට ප්‍රතිකාර කිරීමට හැකිද

අසන ලද්දේ: Na***

නැහැ. මෙය නැවත ලැපරොස්කොපි ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම සුදුසුයි. ඉන් පසු හැකි ඉක්මණින් ගැබ් ගැනීමට උත්සාහ කරන්න.