ගර්භණී කාලයේ දකුණු ඇලයට නිදා ගන්න එක වැරදිද?
Is sleeping on the right side wrong in late pregnancy?
Dear Sir,mage pregnancy ekata 37 weeks wenawa.reta ninda danneth ne sir.wedipurama man nida ganne dakunu alayata.baba Dan hadila kiyalath kiwwa.MN nitharama dakunu alayata siteema weradida?babata eka apahasuda sir.pls sir mata meka pahada denna.thank you sir.
නැහැ. නමුත් වම් පසට තරමක් ඇලවීම සිටීම නිසා ගර්භාෂයට රුධිර ගමනාගමනය පහසු වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?