සතිඅන්තයේ විතරක් එකට ඉන්න එක ගැබ් ගැනීමට බාධාවක්ද?
Is meeting only at weekends a problem for conceiving?
dr.mama marry karala wasara 1k wenawa.api kisima upath palana kramayak anugamanaya kale naha. thawama apita daru pilisida ganimak une naha. api denna job karanne pradesha dekaka. api denna ekuthu wenne weekend eke pamanai.dr.daru pilisida ganimakata eya prasnayakda. pahadili karanna dr, thanks.
ඔව්. සරු කාලය තුල ලිංගික එක්වීම සිදු නොවේ නම් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න ඉඩ තිබෙනව. වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?
ඔසප් දින ගණන එක සමාන නැත්නම් සරු දවස දැනගන්නේ කොහොමද?How to find the fertile day when cycle lengths differ?