ශුක්රාණු අඩු නම් මාස 3ක් පෙති බිව්වට ඵලක් තියෙනවද?
Do three months of tablets help a low sperm count?
Dctr mama marry karala auruddai adata, eth tama babek ne, api vog dctr meet unata passe test kala mage blood & husbandge sfa, mage report gena mukuth kiwwe ne, husbandgereport eket total sperm concentration 9millions, active motility 13% , normal morphologies 16%, volume 2.5ml tibune, a dctr husbandta paternia kiyala tablet ekakui, evion capsule ekai 3months beeela ayeth test karanna kiwwa, ane dctr me treatment eka kochcharak durata sarthaka weida, husbandge aiyatath babala ne,eyata wayasa 42k wenawa, eyala me wage test karala ne
මෙම ඖෂධ මගින් සැලකිය යුතු ප්රථිපලයක් ලබා ගැනීම අපහසුයි. IUI වැනි ප්රතිකාර ක්රමයකට යොමුවීම ඊට වඩා සාර්තක වේවි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?