Skip to main content
ප්‍රශ්නය

පියයුරු මිරිකුවාම කිරි බිංදු එන එක අසාමාන්‍යද?

Is milk from the breasts when squeezed abnormal?

Mama marry karala na.next year marry karanna inne.masekata eka sarayak vithara pemwatha samaga lingikawa ekathu wenawa.sathi dekaka vithara idan piyayuru mirikana vita kiri bindu enawa.meka asamanya deyakda.prathikara ganna onida.

අසන ලද්දේ: Ch*** · වයස 26

ශරීරයේ හෝමෝන අසාමාන්‍ය තත්වයක් නිසා මෙසේ විය හැකියි. මේ ගැන දැන ගැනීමට රුධිර පරීක්ෂණයක් අවශ්‍යයි.