නම: Ch*** | වයස: 26
ගැටළුව

Mama marry karala na.next year marry karanna inne.masekata eka sarayak vithara pemwatha samaga lingikawa ekathu wenawa.sathi dekaka vithara idan piyayuru mirikana vita kiri bindu enawa.meka asamanya deyakda.prathikara ganna onida.

පිළිතුර


ශරීරයේ හෝමෝන අසාමාන්‍ය තත්වයක් නිසා මෙසේ විය හැකියි. මේ ගැන දැන ගැනීමට රුධිර පරීක්ෂණයක් අවශ්‍යයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)