Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

I am 34 weeks pregnant. The kids of the person seated in front of me at office has chickenpox. Will there be a risk of me getting chicken pox.?

පිළිතුර

No. If he/she develops chickenpox you may also get the infection.

Ud*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

dr man mary karala awrudu 1 2/1 k wenawa.mn mithuri peti bonawa.mata lagadi edan menses unama dawasin hoda wenawa.ayet dawas dekakin wage kalu patata wage godak ganakamata le yanaw…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය නැහැ

Di*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mn badala 3yr una.api babek blaporottuwen hitya auruddkma.babala prkkunisa api vog kenkgn beheth Kara.mt November mase lap and dy test eka kala.eka krta passe me mase mn pregnt…

පිළිතුර

ඕනෑම මවකට ගබ්සාවීමේ සුළු අවදානමක් පවතින නිසා එසේ පවසන්න ඇති. මුල් ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ අවදානම ඉතාමත් අඩුයි. සුදයාම සමහරවිට දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

Ma*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata 1 vani babaa sisar karalaa. Dan man pragnant. Mage palaveni babaata avurudu 3i mata sisar venna hethuva baby ge Hart beat eka aduvunu nisaa. Dan mage gataluva devani ba…

පිළිතුර

ඔබට සාමාන්‍ය දරු උපතකට උත්සාහ කල හැකියි. නමුත් හදිසියේ සිසේරියන් සැත්කමක් අවශ්‍යවීමට ඇති අවදානම තරමක් වැඩියි.

Af*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

dr mama marry karala aurudhu 3i eth mata thama babala naha. osap weemath akkrama wath.mama dr kenekwa chanal karala baluwa eth kisi prasnayak naha kiuwa.dr mokada karanna ona?

පිළිතුර

ඔසප්වීම අක්‍රමවත් නිසා තවදුරටත් පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.

hi*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mama sathi 34 gabiniyak. Sacan kalama kiwwa babage bara poddak adui kiyala (1.8)me kalayedi kopamana bara pramanayak thibiya uthuda? Bara wadi kara ganimata mama kumak kala uth…

පිළිතුර

සෑම බබාගේම බර එක සමාන නැහැ. ඔබේ ආහාර පුරුදු වෙනස් කිරීමෙන මේ කාලයේ දරුවාගේ බර වැඩි කිරීමට නොහැකියි. යකඩ පෙති දෙකක් ලබා ගැනීම අවශ්‍ය නැහැ. නැවත සති දෙකකින් ස්කෑන් පරීක්ෂණයක් කර බබාගේ වර්ධනය ගැන සොයා බැලීම සුදුසුයි.

Ru*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.man pregnat.sathi 8i.mata sathi 7 di poddak duburu pata deyak giya.bade kekkumath thibuna.ita passe mama vog dr kenek gawata giya.scan ekak kala baba hodata innawa kiuwa.ita pas…

පිළිතුර

බොහෝවිට මෙය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ. නැවත රුධිරවහනයක් ඇතිවේනම් නැවතත් ස්කෑන් පරීක්ෂණයක් කිරීම අවශ්‍ය වෙනව.

Ni*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mama marry karala aurudu dekak wenawa. Thawamath mama lingikawa thrupthimath bawayata path wee na. Oba articles walata anuwa eyata hethuwa vaginimus rogi thathwaya kiyala hi…

පිළිතුර

ගර්භණී කාලයේ ලිංගිකව එක්වීම ඔබට අවශ්‍ය නම් පමණක් සිදුකල හැකියි. එය දරු ප්‍රසූතිය සඳහා අත්‍යවශ්‍ය නැහැ. වෙළඳපොලේ පවතින ලිහිසිකාරක වර්ග දරුගැබට හානිකර නැහැ.

Ka*** · වයස 28
පිළිතුර කියවන්න