VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mama marry karala aurudu 10 mage 1 baba masa 6 maren hamba una eya hadila madi nisa isnayu prashnayak thibuna eya ipidila aurudu 1 marakin nathi una,2 baba nikanma sathiyaki…
තව සති දෙකකින් හෝ තුනකින් ස්කෑන් පරීක්ෂණයක් කර දරුගැබ සාමාන්ය පරිදි ඇතිදැයි හරියටම දැන ගන්න පුළුවන්.
Dr.menstruation ekta dawas 9k tiyeddi hcg test ekk kalama positive wenawada? Anthimata mensus hadune dec 27
සාමාන්ය යෙන් HCG Positive වීමට නැවත ඔසප්වීමට නියමිතව ඇති දිනය පසුවිය යුතුයි.
මගේ ගර්භාෂයේ වතුර බිබිලක් ඇති බව දැනගන්නට ලැබිණි. කුමක් කළ යුතුද? ඒ නිසා ඇති විය හැකි ප්රතිවිපාක මොනවාද?
ඔබගේ ස්කෑන් පරීක්ෂණ වාර්තා පරීක්ෂා නොකර මෙයට කල යුුතු දේ ගැන උපදෙස් ලබා දීම අපහසුයි.
Mata awrudu ataka duwek innawa.upath palanayak widihata tablet pawichi kala.masa pahaka kalyaka inda daruwek balaporothu una.consiu wenne na.man vog kenek lagata giya.mata homon ta…
ප්රතිකාර වල සාර්ථකත්වය දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්ය විය හැකියි. ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
IUI ප්රතිකාරය සිදු කරන්නෙ මාසික ඔපස් වීම සිදු වී දවස් කීයකට පසුවද ? එය කොතරම් දුරට සාර්ථකද ? මෙය පුද්ගලික රෝහලක සිදු කිරිමට කොතරම් මුදල් අවශ්ය වේද ? Thank you
සාමාන්ය යෙන් ඔසප් වීමෙන් දින 13 - 14 කාලයේ මෙය සිදු කරන අතර 15%ක් පමණ සාර්ථක වෙනව. එය සිදු කරන ආයතනය සහ වෛද්ය වරයා අනුව වැයවෙන මුදල වෙනස් වෙනව.
Veet bhawitha kara lingika pradeshaye roma iwath kireema sudusuda? nathnam hondama widiya kumakda? eya kopamana kaalayakata warak kireema yogyada?
රෝම ඉවත් කිරීම අත්යවශ්ය නැහැ. ඔබට පුරුදු ආකාරයට රෝම ඉවත් කරන්න. මේ සඳහා හොඳම ආකාරයක් නිර්දේශ කරන්න බැහැ.
meeta masa 06 pera mage dimmba kosha saha garbashya sathkamakin evath kara atha. in masa 3 pasu hormona prathikara laba gthimi. hormona pethi washayen masa 3 lba dun athara dan eya…
ගර්භාෂය සහ ඩිම්බ කෝෂ දෙකම ඉවත් කර ඇති නිසා වයස අවුරුදු 50ක් පමණ වනතෙක් හෝමෝන ප්රතිකාර ගැනීම වඩාත් සුදුසුයි. එවිට සමේ සහ යෝනි මාර්ගය ආශ්රිත ගැටළු ඇති වෙන්නේ නැහැ. ඔබට අපහසුවක් නැතිනම් ලිංගිකව එක්විය හැකියි
Dr. Mata HCG inject kalaa 13 wenidaaa etakota menses wenna thiyenne 29 Wenidaaa pregnancy test karanna puluwan wanna kumana dawasakada ? Strip ekakin nivaradiwa balimata puluwanda?…
ඔසප් වීමට නියමිත දිනය පසුවූ වහාම මුත්රා පරීක්ෂා කර බැලිය හැකියි. නමුත් සමහර අවස්ථාවල මුත්රා පොසිටිව් වීමට ඊට වඩා සතියක් විතර ගතවිය හැකියි.