ලිංගික පෙදෙසේ රෝම ඉවත් කරන්න හොඳම ක්රමය මොකක්ද?
What is the best way to remove pubic hair?
Veet bhawitha kara lingika pradeshaye roma iwath kireema sudusuda? nathnam hondama widiya kumakda? eya kopamana kaalayakata warak kireema yogyada?
රෝම ඉවත් කිරීම අත්යවශ්ය නැහැ. ඔබට පුරුදු ආකාරයට රෝම ඉවත් කරන්න. මේ සඳහා හොඳම ආකාරයක් නිර්දේශ කරන්න බැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?