VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
DOCTOR MATA KRAMAWATHWA MENSES HADEN NA. MAN DARUWEK BALAPOROTHTHUWA INNAWA .EKA MATA LOKU GATALUWAK
සමහරවිට ඔබේ ඩිම්බ කෝෂවලින් මාසිකව ඩිම්බ පිටවීම නිසි පරිදි සිදු වෙන්නේ නැතුව ඇති. මේ ගැන පරීක්ෂා කර බලා සුදුසු ප්රතිකාර ගැනීම අවශ්යයි.
Iui ekak karanna inne hodatama kassa eka prashnayakda.iui karala kocchara kal inda oneda check karanda
කැස්ස තිබීම IUI කිරීමට බාධාවක් වෙන්නේ නැහැ. ඉන් සති 3කට පමණ පසු මුත්රා පරීක්ෂා කර බැලීමෙන් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්.
Dr man 6 week pregnant. mata danaganna one Bike wala yana eken saha sex kireemen me kalayedi gabsawak wiyahakiya kiyaa.. kopamana kalayak ithaama prawesamen sitiya yuthuda.
නැහැ. එවැනි ක්රියාකාරකම් නිසා ගබ්සාවන් සිදුවෙන්නේ නැහැ. සාමාන්ය එදිනෙදා කටයුතුවල යෙදීම දරු ගැබට හානිකර නැහැ.
Dr.mama masa 6 gabiniyak.mata danagnna oni me kala simawe godak mahansi wela weda karata kamak Nedda..nathnam godak wiwekayen sitima sudusuda?
ගර්භණී කාලයේ විවේකීම සිටීමට අවශ්ය නැහැ. එදිනෙදා සාමාන්ය වැඩකටයුතු වල යෙදෙන්න.
Mage osap weeks siduwannema me.wiwaha wi wasara 5.daruwan balaporoththu wunath thawama nehe.hoda doctor kenek( colombo) kiyanna puluwanda
මේ සඳහා නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. ඔබට මා හමුවීමට අවශ්ය නම් සතියේ දිනයක උදේ 7.30 කොළඹ සෙන්ට්රල් රෝහලට පැමිනෙන්න.
docter mage last period date eka dec 14. january wala mata thama period une nhe.mn babek balaporottuwen inne.mn saru kaledi ekathu una... mn urin test kara january 17. result eka n…
ගර්භණීදැයි දැන ගැනීමට හැකි හොඳම ක්රමය මුත්රා පරීක්ෂා කර බැලීමයි. නැවත සතියකින් පමණ මුත්රා පරීක්ෂා කර බලන්න. උදරයේ වේදනාව මෙයට සම්බන්ද නොවීමට ඉඩ තිබෙනව.
වෛද්ය තුම නි, මට සති 29 යි .නිවුන් දරුවන් .එක බබෙකු ගේ water bag එකේ water ටිකක් වැඩි කිව්වා .බබා ට ඇති අවධානම කුමක් ද ?
වතුර තරමක් වැඩිවීම නිසා දරුවාට හානියක් වෙන්නේ නැහැ. නමුත් එසේ වීමට හේතුව සොයා බැලිය යුතුයි. නිවුන් දරුවන් නිසා නැවත නැවත් ස්කෑන් පරීක්ෂණ කර බැලීම අවශ්ය වෙනව.
docter mama mry karala awurudu 2 wage wenawa api awurddaka wage edala babek balaporothtu wenawa. day 12 scan eka kala. eke prashnayak ne. injection ekak gathta wadak ne. injection…
බොහෝ විට ඔබ ලබා ගන්න ඇත්තේ HCG කියන නික්ෂේපනය. එය ලබා දෙන්නේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවීම උත්තේජනය කිරීමට. ඉදිරි ප්රතිකාර තීරණය කිරීමට වෛද්ය වරයා හමුවෙන්න.