ප්‍රශ්නය
DOCTOR MATA KRAMAWATHWA MENSES HADEN NA. MAN DARUWEK BALAPOROTHTHUWA INNAWA .EKA MATA LOKU GATALUWAK
පිළිතුර
සමහරවිට ඔබේ ඩිම්බ කෝෂවලින් මාසිකව ඩිම්බ පිටවීම නිසි පරිදි සිදු වෙන්නේ නැතුව ඇති. මේ ගැන පරීක්ෂා කර බලා සුදුසු ප්‍රතිකාර ගැනීම අවශ්‍යයි.