VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr mama masa dekaka gabiniyak wemi.garbani samaye mul masa 3 thula 40km pamana durak wahanyakin gassena parawal wala gaman kirima nisa garbayata haniyak sidu wenawada?mata dinapath…
නැහැ. ඉන් දරු ගැබට හානි වෙන්නේ නැහැ.
dr..mama marri karala 5y mama marri karala masa 10 videshagatha una 3y pasu lankawata avith.den 1y and 2month wage wenawa.apita thawama babala ne mama rata iddi messe dina 30 sidu…
ඔබ දෙදෙනාගේම කිසියම් ගැටළු තත්වයක් ඇතිදැයි පරීක්ෂාකර බැලීම සුදුසුයි. පරීක්ෂණ ප්රතිඵල සාමාන්ය නම් ඖෂධ ප්රතිකාර වලින් තොරව යම් කාලයක් ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.
Doctor man pregnant wela dan sathi 15k wenawa.eth mage bada thibuna wagemai.e ay?eka babata prashnayak weida? E wagema me kale paththata nida ganna hoda nadda?eka babata balapanawa…
නැහැ. ඔබට පහසු ඉරියව්වක මේ කාලයේ නිදා ගන්න පුළුවන්. මුල් මාස කිහිපය තුල උදරයේ සැලකිය යුතු විශාලවීමක් සිදු වෙන්නේ නැහැ. මෙය සාමාන්ය තත්වයක්.
Mata anthimata menses hadune desember 6 mata danaganna ona mama pregnant da keyala agata kisima amaruwak na
මෙය දැන ගැනීමට මුත්රා පරීක්ෂා කල යුතුයි
Bmi adu mawak kumak kala yutuda?
සාමාන්ය පරිදි පෝෂ්යදායී ආහාර වේලක් ලබා ගන්න. අධික ලෙස ආහාර ගැනීම සුදුසු නැහැ. බොහෝවිට දරුවාගේ බර සාමාන්ය වෙනව.
Kusatula wadana daruwa dagalana bawa mawata dananne sath keeyak giya witada
සාමාන්යයෙන් සති 20දී පමණ මවට දරුවාගේ චලන දැනෙනව.
Docter mama mari karala awrudu 3k wenawa.babala na.sansargen pasu sukranu nawatha yoniyen pitawenawa.meka rogayakda
මෙය සාමාන්ය තත්වයක්. දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවීමට හේතුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ අනුව ප්රතිකාර ලබා ගැනීම සුදුසුයි.
Doctar mama inne kuwait wala . mage 2ni baba labenna inne . tawama masa 2i. Next week 1ta tamai masa2. Ithin doctor mata bade kakkumai, konde kakkumai nitharama enawa. hari amarui…
මෙය සුලබ තත්වයක්. ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ. වෛද්ය උපදෙස් මත වේදනා නාශක ඖෂධ භාවිතා කරන්න.