Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ නරක පාරවල් දිගේ දිනපතා ගමන් කිරීම හානිද?

Can daily travel on rough roads harm the pregnancy?

Dr mama masa dekaka gabiniyak wemi.garbani samaye mul masa 3 thula 40km pamana durak wahanyakin gassena parawal wala gaman kirima nisa garbayata haniyak sidu wenawada?mata dinapatha rajakariyata paminimedi meya mahath gataluwak wi atha.thank you

අසන ලද්දේ: th*** · වයස 29

නැහැ. ඉන් දරු ගැබට හානි වෙන්නේ නැහැ.