VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr. Mage muthra culture ekakin dana gaththa muthra walata wisha bijayak gihin kiyala. Eka nisa mama hospital admit wela injection course ekak kala doctor. MERAPENAM injection eka s…
නැහැ. නැවත ඔසප්වීමෙන් පසු ඔබට ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.
වෛද්යතුමණි .. මා ලබන වසරෙහි මුල විවාහ වීමට අපේක්ෂිතයි .. ඔසප් වීම නියමිත පරිද්දෙන් සිදු වේද යන්න අවධානයක් මෙතෙක් කලකට සිදු නොකළෙමි .. විටෙක මාසය අගදි .. විටෙක මාසය මුලදි .. මාසයට…
ඔසප්වීම අක්රමවත් නම් ඩිම්බ කෝෂ වලින් සාමාන්ය පරිදි මාසිකව ඩිම්බ පිටවීම සිදු නොවෙන්න ඉඩ තිබෙනව. එවැනි අවස්ථාවක දරු පිළිසිඳ ගැනීමට ප්රමාද වෙනව. ඉක්මණින් දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වේ නම් පමණක් මෙයට ප්රතිකාර ගැනීම සුදුසුයි. එසේ නැතිනම් මේගැන කලබල විය යුත…
Doctor mama pregnant wela masa 2k witara giyata passe mata kassa haduna.passe hembirissawa haduna.beheth gattama mata adumai pinasei kiwwa.dan inheler gannawa.meka mata digatama pa…
වෛද්ය වරයෙකු නිර්දේශ කරන ඖෂධ ගර්භණී සමයේ ගැනීමෙන් දරුවාට හානියක් වෙන්නේ නැහැ. සමහරවිට මෙම ඖෂධ දිගටම භාවිතා කිරීමට සිදුවිය හැකියි.
Man mari karala dan auruddai masa 4k wenawa thamath mata babala naha osap chakrada dawas ganan issarahata ho pitipassata yamak wenawa epamanaka newei osap sadenna kalin sawas 2k3ka…
මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. ඒ අනුව සුදුසු ප්රතිකාර ලබා ගෙන දරුඵල ලබා ගැනීමට හැකියාව තිබෙනව
Dr mata thawat dena gata uthui mage kuse sitina babage hame warnaya wedi kara ganna mn wedipura ganna oni ahara monada kiyala. E wagema mn ahala thiyenaya saffron kiyala renu warga…
ඔබ සඳහන් කරන ප්රතිකාර ක්රම බටහිර වෛද්ය විද්යාවේ භාවිතා නොකරන නිසා ඒ ගැන උපදෙස් ලබා දීමට හැකියාවක් නැහැ. බබා දැඟලීම එක් එක් මවට දැනෙන ආකාරය වෙනස්. සාමාන්යයෙන් සති 20දී පමණ චලන දැනීම ආරම්භ වෙනව.
සර්. මං විවාහ වී අවු. 2 ක් වෙනවා. විවාහයට මාස 6 කට පමණ පෙර සිට මට ඔසප් වීම නතර වුනා .එතෙක් හරි දිනට සිද්ධ වුනා මාස 6 ක් පමණ මං කිසිම බෙහෙතක් ගත්තෙ නැ. විවාහයෙන් පස්සෙ මං විශේෂඥ වෛද…
මේ මගින් ඔසප් වීම සිදුවුවත් ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවීම නියමිත ලෙස සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට ගැබ් ගැනීමට අවශ්ය නම් මීට වඩා වෙනස් ප්රතිකාර ක්රමයක් අවශ්ය වෙනව.
Dr, mata thama babala ne. mama blood test ekak kala. Mage dimba pramanaya 0.21, homona nisi paridi tiyanawa. Mage weight 55KG height 1,50 pamana. Dr. mata denaganna puluwanda mata…
මෙය දැන ගැනීමට වෛද්ය පරීක්ෂාවක් සහ ස්කෑන් පරීක්ෂනයක් අවශ්ය වෙනව. පරීක්ෂණ ප්රත්රඵල අනුව සුදුසු පරිදි ඖෂධ ප්රතිකාර ලබා ගන්න.
Palamuwara ekatuwimakadi yonimargayen rudiraya pita nowanne ai dr.
සෑම කාන්තාවකටම පලමු සංසර්ගයේදී රුධිර පිටවීමක් සිදු වෙන්නෙ නැහැ. එය සාමාන්ය තත්වයක්. කන්යා පටලය නොපිහිටීම හෝ ඇදෙන සුළු වීම මීට හේතු වෙනව.