ගර්භණී කාලයේ ඇදුමට ඉන්හේලර් ගන්න එක දරුවාට හානිද?
Is using an asthma inhaler in pregnancy harmful to the baby?
Doctor mama pregnant wela masa 2k witara giyata passe mata kassa haduna.passe hembirissawa haduna.beheth gattama mata adumai pinasei kiwwa.dan inheler gannawa.meka mata digatama pawichchi karanna weida.man gatta beheth nisa.babata prashnayak weida?pregnant kale beheth bonnath hoda na kiyala godak denek kiyanawa.
වෛද්ය වරයෙකු නිර්දේශ කරන ඖෂධ ගර්භණී සමයේ ගැනීමෙන් දරුවාට හානියක් වෙන්නේ නැහැ. සමහරවිට මෙම ඖෂධ දිගටම භාවිතා කිරීමට සිදුවිය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?