ප්‍රශ්නය
Palamuwara ekatuwimakadi yonimargayen rudiraya pita nowanne ai dr.
පිළිතුර
සෑම කාන්තාවකටම පලමු සංසර්ගයේදී රුධිර පිටවීමක් සිදු වෙන්නෙ නැහැ. එය සාමාන්‍ය තත්වයක්. කන්‍යා පටලය නොපිහිටීම හෝ ඇදෙන සුළු වීම මීට හේතු වෙනව.