VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Mage pregnancy ekata dan 24 weeks wenwa.mata suda yema tikak thiyenawa.a wagema tikak thadin konde kakkumak thiyenawa.ema karana gena baya wenna deyak nadda??
බොහෝවිට මෙය සාමාන්ය තත්වයක්. ඔබේ වෛද්ය වරයාට මේ ගැන පවසා උපදෙස් ලබා ගන්න.
Mama fibroids operation ekak kala meta awurudu 2kalin eth mata tama tuwalayaka wedanawak enawa kapuma karapu tanama bada athulin eka wenna puluwanda
විවෘත ශල්යකර්මයකින් පසු මෙවැනි වේදනා ඇති වෙන්න පුළුවන්. ගර්භාෂය බඩවැල් සහ උදර බිත්තියේ පටක එකිනෙක ඇලීම නිසා මෙම තත්වය ඇති වෙනව.
Ivf will success or no
Success rate of IVF varies depending on the center and the patient. It is usually around 30 - 40%
Dr mama thyroid eke cancer ekak tibila operate karala idonic treatment gaththa.mata december walin passe babala haduwata kamak na kiwwa.mata nowember 23 menses unata passe mama jan…
එක වරක් ඔසප්වීම ප්රමාද වීම ගැටළුවක් නොවෙයි. ඔබට ඉක්මණින් ගැබ් ගැනීමට අවශ්ය නම් වෛද්ය වරයෙකු හමුවී කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කරවා ගන්න.
Sir man bandala auruddak.Giya aurudde 03.01 wenida masa thunak weddima missed carrege wela kiyala dana gaththa.scan eken witharai danaganna une.samanya widiyata beheth dila kalalay…
කිසිම ප්රතිකාර ක්රමයක් 100%ක් සාර්ථක වෙන්නේ නැහැ. ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
Dr.lul karata pasu bada kora wana ekai,bada redana ekai samanna dayakda.lul ekan daruwak laba ganna puluwanda.
සමහරවිට සුළු වේදනාවක් ඇති වෙන්න පුළුවන්. එක් වරකදී IUI සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නේ.
Dr mata pregnt wela sathi 9k wenawa. Man kama kana eka adi. Wenada wage ba. Vamane godak yanna. Mage agata kisima shakthiyak na kiyala hethenawa. Pressure adi. Sugar adi kiyala gam…
මෙය සාමාන්ය තත්වයක්. ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ. දිගටම වමනය පවතීනම් පමණක් ප්රතිකාර ලබා ගන්න.
Sir.mama daruvaku balaporothuven mouth 3 k vennava e kale mata uti ekka ava ekkat cefroxime antibiotic 7day iv dunna gedar avith bonna 5day dunna mata giya mashe 2016.12.5 mensuss…
ඔසප්වීම ප්රමාද වීමට හේතුව හරියටම පැවසීම අපහසුයි. ගැබ් ගෙන ඇතිදැයි සැකයක් ඇතිනම් නැවත මුත්රා පරීක්ෂා කර බලන්න.