ගැබිනි කාලේ වමනේ සහ දුර්වලකම බබාට හොඳ නැද්ද?
Is vomiting and weakness in pregnancy bad for the baby?
Dr mata pregnt wela sathi 9k wenawa. Man kama kana eka adi. Wenada wage ba. Vamane godak yanna. Mage agata kisima shakthiyak na kiyala hethenawa. Pressure adi. Sugar adi kiyala game doctor kiwa. Saline dunna. Meya daruwata hoda nadda
මෙය සාමාන්‍ය තත්වයක්. ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ. දිගටම වමනය පවතීනම් පමණක් ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?