Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mama fibroids operation ekak kala meta awurudu 2kalin eth mata tama tuwalayaka wedanawak enawa kapuma karapu tanama bada athulin eka wenna puluwanda

අසන ලද්දේ: As*** · වයස 30 · 371 views

පිළිතුර

විවෘත ශල්‍යකර්මයකින් පසු මෙවැනි වේදනා ඇති වෙන්න පුළුවන්. ගර්භාෂය බඩවැල් සහ උදර බිත්තියේ පටක එකිනෙක ඇලීම නිසා මෙම තත්වය ඇති වෙනව.