IUI එකකින් පසු බඩ රිදෙන එක සාමාන්‍යද?
Is abdominal pain normal after an IUI?
Dr.lul karata pasu bada kora wana ekai,bada redana ekai samanna dayakda.lul ekan daruwak laba ganna puluwanda.
සමහරවිට සුළු වේදනාවක් ඇති වෙන්න පුළුවන්. එක් වරකදී IUI සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නේ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?