Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

doctor mata mensas wenne na piliwalata aka nisa vog kenek hamba una dictor mata mensas wenna beheth dila mensas una dawas 5k bonna beheth dunna dn akath biwwa.eta passe 12 weni daw…

පිළිතුර

සාමාන්‍ය ලෙස ඩිම්බ මේරීම මෙම ඖෂධ ලබා ගන්නා විට සිදු වෙනව. ඉන් පසු ගැබ් ගැනීමට හැකියාව ලැබේවි

th*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Mma prignant wela den 22 weeks wenwa.bt thama mta babage degalana eka denenne nane?e ai dr please answer me.

පිළිතුර

එක් එක් මවට බබා දැඟලීම දැනෙන කාලය සහ දැනෙන ආකාරය වෙනස්. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන කලබල විය යුතු නැහැ.

Pr*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

mama denata posanaatirekayak bavitakaranawa ake adangu dewal evening prom rose oil 1000mg ha gemma linolenic acid 100mg meya dinapata bavitayata sudusuda dinakata aka begin,meya sa…

පිළිතුර

මෙවැනි ඖෂධ මගින් දරුණු අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ. නමුත් ඉන් සැලකිය යුතු වාසියක් නැති නිසා මේ සඳහා වියදම් කිරීම එතරම් වාසිදායක දෙයක් නොවෙයි.

ch*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr danata masa 2 ka sita menses vimata Dina 7Kata pamana pera Sita blood tika tika yanawa drops wage.meya rogi tatwayakda?prathikar gatha yuthuda?

පිළිතුර

මෙයට හේතුව පරීක්ෂා කිරීමකින් තොරව පැවසීම අපසුයි. දිගටම පවතීනම් පරීක්ෂා කරවා ගන්න.

ni*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, nithara gastric thathwayak thibima daruweku pilisinda ganimata badhawak da?

පිළිතුර

නැහැ. මෙය පිළිසිඳ ගැනීමට බාධාවක් නොවෙයි

Im*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata 2015 April tetanus beheth ekak vidda.mama 2016 gab gath nisa nawatath 2016September mata tetanus behet ekak vidda.mage vidyawarayata ma 2015 behet vidima pilibandawa pawasi…

පිළිතුර

නැහැ. ඉන් දරුවාට කිසිම හානියක් වෙන්නේ නැහැ.

Ac*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

vog.lk web page eka apata Godak prayojanawath sir.meya thawath sarthak Kara ganna me page eka siyalu dange aashirwadaya oba thumanlata hamadama lebanawe

පිළිතුර

ඔබේ අගය කිරීමට ස්තුතියි.

ch*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.abortion eka unama aapahu menses hadanna a kalin thibuna dinayatada nethnm wenas wanawada sir.thanx dr

පිළිතුර

ගබ්සාවකින් පසු නැවත ඔසප්වෙන දිනය වෙනස් විය හැකියි.

ch*** · වයස 30
පිළිතුර කියවන්න