Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mma prignant wela den 22 weeks wenwa.bt thama mta babage degalana eka denenne nane?e ai dr please answer me.

අසන ලද්දේ: Pr*** · වයස 25 · 503 views

පිළිතුර

එක් එක් මවට බබා දැඟලීම දැනෙන කාලය සහ දැනෙන ආකාරය වෙනස්. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන කලබල විය යුතු නැහැ.