ටෙටනස් එන්නත දෙපාරක් ගත්තොත් බබාට බලපායිද?
Does having the tetanus jab twice harm the baby?
Dr mata 2015 April tetanus beheth ekak vidda.mama 2016 gab gath nisa nawatath 2016September mata tetanus behet ekak vidda.mage vidyawarayata ma 2015 behet vidima pilibandawa pawasimata mahata amatakaviya.mese behet vidima mage kusehi sitina daruwata balapamak tibeda? Meya mata manasika gataluwaki.
නැහැ. ඉන් දරුවාට කිසිම හානියක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
රුබෙල්ලා එන්නතෙන් මාස 3 ඇතුළත ගැබ් ගත්තොත් ප්රශ්නයක්ද?Is pregnancy within 3 months of a rubella vaccine a problem?
ගැබ් ගෙල පිළිකා එන්නත විවාහයෙන් පස්සේ ගන්න පුළුවන්ද?Can the cervical cancer vaccine be taken after marriage?
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?