Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor mama dimba pita wenna beheth biwwa. Dr mata kiwwa 12weni dawase edan dawasak ara dawasak akatu wenna kiyala mama 12weni dawase hitiya apahu dawas 3kata passe hitiye. A nisa…

පිළිතුර

සරු කාලය තුල වරක් හෝ දෙවරක් ලිංගිකව එක්වීම ගැබ් ගැනීම සඳහා ප්‍රමාණවත්.

Wa*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

mage mahaththayage sprem count-35 milian,active motile 15%,vol4.5,ph8.5,sluggishly-65,apita swabavika daru upathakata ya hekida

පිළිතුර

පුළුවන්. ඔබ දෙදෙනාගේ වෙනත් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි.

di*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍ය තුමනි ගර්භනි යයි දැන ගත් පසුව පවුල් සෞඛ්‍ය මිස් අප නිවසට පැමින අදාළ කාඩි පත ලිවිය යුතුයිද.නැතහොත් දුර කතන මාර්ගයෙන් ලියන්නට පුළුවන්ද.මාසිකව නිවසට පැමිණිය යුතුයිද.දැනට මාස 3ක…

පිළිතුර

ඔව්. ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව නිවසට පැමිණ ඔබව පරීක්ෂා කර බලනව. ඇයට ඔබ ගර්භණී බව හැකි ඉක්මණින් දැනුම් දෙන්න. එසේ නැතිනම් ලඟම පූර්ව ප්‍රසව සායනයට ගොස් ලියා පදිංචි වෙන්න.

Ch*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

මට අන්තිමට ඔපස්වීම වුණේ 2016.11.11 . මම 2016.12.12 ලේ පරීක්ෂා කළ විට ප්‍රෙග්නන්ට් වෙලා හිටියෙ නෑ . 2016.12.29 සිට සතියක වගේ කාලයක් යටි බඩේ වේදනාවක් ආවා හවස් වරුවෙ පමණක් . 2017.01.0…

පිළිතුර

රුධිරයේ HCG ප්‍රමානයේ වර්ධනයක් තිබෙන නිසා නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලිය යුතුයි. එහි ප්‍රතිඵල අනුව දරුගැබ සජීවීද යන්න තීරණය කල හැකියි.

Ma*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Oba thumagen meta perath mahata pilithuru laba dema gana esthuthiwantha wenawa. Waidya thumani api marry karala danata aurudu 2k wenawa. Apata thawama babala ne. Danata doctor kana…

පිළිතුර

ඒ අනුව සමහරවිට IUI වැනි ප්‍රතිකාර ක්‍රමයක් අවශ්‍ය වේවි. පරීක්ෂණ වාර්තා පරීක්ෂා කිරීමෙන් තොරව පැහැදිලි උපදෙසක් ලබා දීම අපහසුයි.

Ch*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Now am in 2nd pregnancy for six month. 1st baby 1yr 8months. Most of the time i have to hold 1baby in my shoulders to make her sleep. Iifting weight how will effect to my unborn ba…

පිළිතුර

Its not harmful to your unborn baby. However it can affect your back and cause back pain.

Ja*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Mata antimata asanipa haduna, November 22. January 16 mage palawani scan aka karama doctor mata kiuwa mage tama sati 6 kalalayaklu tiyanna. Mata asanipa hadanna dawas 40 wage.aka b…

පිළිතුර

ඔව්. ඔසප් චක්‍රයේ කාල සීමාව අනුව පිළිසිඳ ගැනීමේ දිනය වෙනස් වෙනව. ස්කෑන් පරීක්ෂණයෙන් හරියටම දරුවා ලැබෙන දිනය අනුමාන කරන්න පුළුවන්.

Sh*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr ma hata inne 1 babek pamanai.babata dan aurudu 5i.tawat daruwaku bala poroththuwa sitiyath ay istha nowe.mage aga ushnayai dr kenek pawasa thibe.mayata awashsha prathikara monaw…

පිළිතුර

ඔබේ සහ සැමියාගේ කිසියම් ගැටළුවක් ඇති දැයි පරීක්ෂණ කර සොයා බැලිය යුතුයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගෙන දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු විය හැකියි.

R.*** · වයස 29
පිළිතුර කියවන්න