චක්රය දිග නම් ස්කෑන් එකේ සති ගණන අඩු වෙනවද?
Does a long cycle make the scan dates seem earlier?
Mata antimata asanipa haduna, November 22. January 16 mage palawani scan aka karama doctor mata kiuwa mage tama sati 6 kalalayaklu tiyanna. Mata asanipa hadanna dawas 40 wage.aka balapanawada
ඔව්. ඔසප් චක්රයේ කාල සීමාව අනුව පිළිසිඳ ගැනීමේ දිනය වෙනස් වෙනව. ස්කෑන් පරීක්ෂණයෙන් හරියටම දරුවා ලැබෙන දිනය අනුමාන කරන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?