Skip to main content
ප්‍රශ්නය

දෙවැනි දරුවෙක් නොලැබෙනවා නම් ප්‍රතිකාර මොනවද?

What treatment is there when a second baby does not come?

Dr ma hata inne 1 babek pamanai.babata dan aurudu 5i.tawat daruwaku bala poroththuwa sitiyath ay istha nowe.mage aga ushnayai dr kenek pawasa thibe.mayata awashsha prathikara monawada.

අසන ලද්දේ: R.*** · වයස 29

ඔබේ සහ සැමියාගේ කිසියම් ගැටළුවක් ඇති දැයි පරීක්ෂණ කර සොයා බැලිය යුතුයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගෙන දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු විය හැකියි.