ශුක්‍රාණු වැඩි ගණනක් මැරිලා නම් දරුවෙක් ලැබෙන්නේ නැද්ද?
If many sperm are dead, can a couple still have a baby?
Oba thumagen meta perath mahata pilithuru laba dema gana esthuthiwantha wenawa.
Waidya thumani api marry karala danata aurudu 2k wenawa. Apata thawama babala ne. Danata doctor kanakgen beheth gannawa. A doctor kiuwa mahathayage dathu hodamadi. Wadipura marunu dathu thiyanne kiuwa. A anuwa apata babek hadanna bari waida waidyathumani ?
ඒ අනුව සමහරවිට IUI වැනි ප්‍රතිකාර ක්‍රමයක් අවශ්‍ය වේවි. පරීක්ෂණ වාර්තා පරීක්ෂා කිරීමෙන් තොරව පැහැදිලි උපදෙසක් ලබා දීම අපහසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්‍රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්‍රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්‍රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?