VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr.mn Babek balaporoththuwen inn.mage blood eka o (-) mahaththaya o positive.me blood 2k.banana balapemak wenawe nada.ekata mn monawada karanna oni.geb ganna issalle doctor kenak g…
දරු පිළිසිඳ ගැනීමෙන් පසු පරීක්ෂා කර බැලීම ප්රමාණවත්. දරුවාගේ රුධිර ගණය පොසිටිව් වුවහොත් පමණක් සුළු අවදානමක් තිබෙනව. එය වලක්වා ගැනීමට ලබා දිය හැකි ප්රතිදේහ ඖෂධ තිබෙනව. වෛද්ය නිර්දේශ මත ඒවා ලබා ගත හැකියි.
Docter man marry karala denata awruddak wenawa...api kisima upath palana kramayak bawitha kale naha...eth thama man pegnat une naha..man vog docter kenek hamu wenna weida? Thanks
ඔව්. ඔබේ කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි.
Dr.bmi value eka 24.7 thiyenawe kiyanna pocs or madasaru bawayak ne kiyana ekada.thanx dr
මෙම අගය සාමාන්යයි. මදසරුබව කියන්නේ දරු පිළිසිඳ ගැනීමට ප්රමාද වන විට. අගය සාමාන්ය වන විටත් PCOS තත්වය තිබිය හැකියි.
Dr.homona adu wedi weema geb genimata badewakda.thanks dr
හෝමෝන මට්ටම් නිසි පරිදි පැවතීම ගැබ් ගැනීමට උපකාරී වෙනව. විවිධ හෝමෝන වලින් ඇති වෙන බලපෑම විවිධයි. කිසියම් අසාමාන්ය තත්වයක් ඇති නම් එය පරීක්ෂා කර බලා සුදුසු ප්රතිකාර ලබා ගත හැකියි.
Mage osap chakraya akramawath. Waidya prathikara gath wita homona prashnayak nisa meya wana bawa kiwwa. Mithuri pethi pawichchi karanna kiwwa masa 3k. Pethi pawichchi karanakal osa…
ඔබ පිළිසිඳ ගැනීමට අපේක්ෂා කරන කාලයේදී මේ සඳහා ප්රතිකාර ලබා ගැනීම සුදුසුයි. එමගින් දරු පිළිසිඳ ගැනීමට හැකියාව ලැබෙනව.
Doctor yoni margaya awata shukranu yamata peya yana tharalaya gaweemen pregnant weema hakiyawak thiyenawada
ඔව්. එමගින් ගැබ් ගැනීමට ඉතා සුළු ඉඩකඩක් තිබෙනව.
Dear Sir, Mama Marry karala masa 8 wenawa dan Sathi 2 vithara idala Thyroxine walata beheth bonawa, thawa blood chek karama cholesterol thiyenawa kiuwa dan akatath behet bonawa, ma…
තයිරොක්සින් ඖෂධය නියමිත මාත්රාවට ලබා ගෙන රුධිරයේ TSH මට්ටම පාලනය කල පසු ගැබ් ගැනීම සුදුසුයි. ගර්භණී කාලයේ කොලෙස්ටරෝල් පාලනය සඳහා ඖෂධ ලබා ගැනීම නතර කල යුතුයි.
Dr sir , mama marry karala danata awrudu 3 wenawa thawama apita babala ne . Kisima widiyakin opas vima pama wida nomatha nisi akarayen sidu wenawa namuth ma hata nitharama wamane y…
වසර තුනක් ප්රමාද වී ඇති නිසා ඔබේ කිසියම් රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. ඒ අනුව ප්රතිකාර ලබා ගත හැකියි.