Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mage osap chakraya akramawath. Waidya prathikara gath wita homona prashnayak nisa meya wana bawa kiwwa. Mithuri pethi pawichchi karanna kiwwa masa 3k. Pethi pawichchi karanakal osap chakraya kramawath una. Eth pethi bima naweththuwama newatha akramawath. Mama wiwahakay eth husband inne rata. Masa 6kata warak thamay eya lankawata enne. Apita idiriyedi daruwan lebimedi getalu athi wewida

අසන ලද්දේ: As*** · වයස 30 · 978 views

පිළිතුර

ඔබ පිළිසිඳ ගැනීමට අපේක්ෂා කරන කාලයේදී මේ සඳහා ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයි. එමගින් දරු පිළිසිඳ ගැනීමට හැකියාව ලැබෙනව.