Skip to main content
ප්‍රශ්නය

හෝමෝන අඩු වැඩි වීම ගැබ් ගැනීමට බාධාවක්ද?

Is a hormone imbalance a barrier to conceiving?

Dr.homona adu wedi weema geb genimata badewakda.thanks dr

අසන ලද්දේ: ch*** · වයස 31

හෝමෝන මට්ටම් නිසි පරිදි පැවතීම ගැබ් ගැනීමට උපකාරී වෙනව. විවිධ හෝමෝන වලින් ඇති වෙන බලපෑම විවිධයි. කිසියම් අසාමාන්‍ය තත්වයක් ඇති නම් එය පරීක්ෂා කර බලා සුදුසු ප්‍රතිකාර ලබා ගත හැකියි.