ලේ වර්ගය negative නම් ගැබ් ගන්න කලින් වෛද්ය උපදෙස් ඕනද?
With Rh negative blood, is advice needed before conceiving?
Dr.mn Babek balaporoththuwen inn.mage blood eka o (-) mahaththaya o positive.me blood 2k.banana balapemak wenawe nada.ekata mn monawada karanna oni.geb ganna issalle doctor kenak gannada.geb gaththata pissuwa giyata kamannedda.ane sir meyata behath walin Nirogi Babek hada ganna puluwanda.ane sir met a biya wita yuthu dayakda.thanx .
දරු පිළිසිඳ ගැනීමෙන් පසු පරීක්ෂා කර බැලීම ප්රමාණවත්. දරුවාගේ රුධිර ගණය පොසිටිව් වුවහොත් පමණක් සුළු අවදානමක් තිබෙනව. එය වලක්වා ගැනීමට ලබා දිය හැකි ප්රතිදේහ ඖෂධ තිබෙනව. වෛද්ය නිර්දේශ මත ඒවා ලබා ගත හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?