Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම හරියට වුණත් දරුවෙක් නැත්තේ ඇයි?

Periods are regular but no baby — why?

Dr sir , mama marry karala danata awrudu 3 wenawa thawama apita babala ne . Kisima widiyakin opas vima pama wida nomatha nisi akarayen sidu wenawa namuth ma hata nitharama wamane yamata ema yati bata nitha kakum genima opas awasan u pasuwayh thiyanawa ma hata daruwek nelabeday biyak pawathi mahata sahanayak laba denna

අසන ලද්දේ: Ka*** · වයස 22

වසර තුනක් ප්‍රමාද වී ඇති නිසා ඔබේ කිසියම් රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. ඒ අනුව ප්‍රතිකාර ලබා ගත හැකියි.