Skip to main content
ප්‍රශ්නය

BMI අගය සාමාන්‍ය නම් PCOS නැහැ කියන එකද?

Does a normal BMI mean there is no PCOS or subfertility?

Dr.bmi value eka 24.7 thiyenawe kiyanna pocs or madasaru bawayak ne kiyana ekada.thanx dr

අසන ලද්දේ: ch*** · වයස 31

මෙම අගය සාමාන්‍යයි. මදසරුබව කියන්නේ දරු පිළිසිඳ ගැනීමට ප්‍රමාද වන විට. අගය සාමාන්‍ය වන විටත් PCOS තත්වය තිබිය හැකියි.