Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

dr mm lamayek hdnn balaporoththuwen inne..api mary karala 4month wge wenw...itn mt dawasak bade kakkumak haduna mm dr kenek hambawenn giya ithin dr mawa scan karala qwa mage wam di…

පිළිතුර

ඩිම්බ කෝෂ වල වතුර ඇති වෙන්නේ නැහැ. එසේ සඳහන් කරන්න ඇත්තේ නොමේරූ ඩිම්බ පවතින පොලිසිස්ටික් වැනි තත්වයක් විය හැකියි. ඩිම්බ කෝෂවලින් ඩිම්බ මේරීම සහ පිටවීම සාමාන්‍ය ලෙස සිදු වේදැයි පරීක්ෂණ කර බැලීම සුදුසුයි.

de*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Mewani gediyak thibi eya nathi una pasu...daruweku pilisida ganimate prashneyak wenawada??

පිළිතුර

ඔබ අදහස් කරන්නේ ඩිම්බ කෝෂ වල ගෙඩි විය යුතුයි. ගර්භණී වන විට ඩිම්බ කෝෂ වල ගෙඩියක් නොමැති නම් ඉන් කිසිම ගැටළුවක් ඇති වෙන්නේ නැහැ .

S.*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

මට දෙවැනි දරුවා ලැබී දැනට මාස 6ක්වෙනවා .දරුවා ලැබුනේ සිසේරියන් සැත්කමකින්. එහෙත් මාහට මෙ වනතුරු menses හැදුනේ නැහැ. Hcg test කලා එයින් ගැටලු වක් නැත.මාහට menses හැදෙන්නේ නැත්තේ ඇයී

පිළිතුර

මව් කිරි දෙන කාලයේ මාස 6ක් පමණ ඔසප්වීම සිදු නොවීමට ඉඩ තිබෙනව. මෙය සාමාන්‍ය තත්වයක්.

Ma*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata dn Baba labila masa 3a asannai.Mata Baba labune Caesar krameta.mn labor room eke paya 12k pamana sitiyath babawa labune haha.man Baba labenna Kalin godak kettui eth dn…

පිළිතුර

තරබාරු කමට හේතුවෙන්නේ මව්කිරි දෙන කාලයේ පාලනයකින් තොරව ආහාර ගැනීම සහ ව්‍යායාම වල නොයෙදීමයි. ඒ නිසා සුදුසු ව්‍යායාමයක් ආරම්භ කරන්න. සීනි, තෙල් සහ පිටි කෑම අධික ලෙස ගැනීමෙන් වලකින්න. නැවත සාමාන්‍ය දරු ප්‍රසූතියකට උත්සාහ කල හැකියි.

Ha*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr muthra lrikshanayakib pregnetda kiyala hariyama bala gatha hakida.mama thyroid operation karala inne.

පිළිතුර

පුළුවන්. http://www.vog.lk/113-pregnancy-test.php

Er*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mama daruwek balaporoththuwen inna kenek.mama danatath vog kenek gen beheth gannawa..Mama (pivox 850 mg,duphaston dydrogesterone 10mg,ovacure)kiyana beheth warga paawi chchoo ka…

පිළිතුර

ඖෂධ කිසිවක් 100%ක් සාර්ථක නැහැ. ඒ නිසා ඒ සඳහා කොපමණ කාලයක් ගතවේදැයි පැහැදිලිව පැවසීම අපහසුයි. ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බලා ඒ අනුව ඖෂධ තීරණය කිරීම සුදුසුයි.

Su*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Mama sathi 8 ka amma kenek.dawas 2k bood ithama swalpayak awa.mata e nisa cuttak bayai.plz doctor answer me

පිළිතුර

දරුගැබ සාමාන්‍ය ලෙස පවතීද යන්න ස්කෑන් පරීක්ෂණයක් මගින් සොයා බැලීම සුදුසුයි. එය සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ

Pe*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr...man masa 3ka gebiniyak...samaharu kiyanawa garbani kala simawe shampo&conditions pawichchi kirima nusudusui kiyala..dr...meya aththada?

පිළිතුර

නැහැ. ඉන් දරුගැබට හානි වෙන්නේ නැහැ

Ru*** · වයස 27
පිළිතුර කියවන්න